Cheda Potha – Grade 03
රු 750.00
ජේද පොත – 03 ශ්‍රේණිය
සම්පාදනය – මංජුල ගනේපොල
Description
පළමුවන සහ දෙවන පන්තියේ දී ඉගෙනගත් අකුරු සහ පිල්ලම් තවදුරටත් පුහුණුවෙමින් තනිරූල මත නිවැරදිව අකුරු ලියන ආකාරය මෙම පොත මගින් තව දුරටත් සිසුන්ට හැදෑරිය හැකිය. ඊට අමතරව නව නිර්දේශයානුකූලව සියලුම විෂයයන් සඳහා පන්තියේ දී උගත් පාඩම් ආශ්‍රයෙන් සකස් කරන ලද ක්‍රියාකාරකම් බොහොමයක් මෙහි එක් කොට ඇති අතර වැඩපොතක් ලෙස සෑම 3 ශ්‍රේණියේ දරුවෙකුටම භාවිත කළ හැකිය.
Additional information
Weight | 0.240 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.