Liveeme Kusalatha 4 – Grade 01
රු 150.00
ලිවීමේ කුසලතා අභ්‍යාස 04 පොත – 01 ශ්‍රේණිය
සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි
Description
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් 2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සදහා නිර්දේශිත නව විෂය මාලා සංශෝධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු තුනේ වචන 76 ක් ක්‍රමානුකුල ව ඉදිරිපත් කර ඇත.
වචන හදුනා ශබ්ද නඟා කියවීමටත් තිත් ඉරි මත ලියා බලා ලිවීමටත් අවස්ථාව සලසා ඇති මෙම පොත “සමනල දැනුම රන් දොරටුව” පොත් මාලාවේ පළමු කාණ්ඩයේ අංක 4 පොතයි.
දරුවාගේ කියවීමේ හා ලිවීමේ කුසලතා සංවර්ධනයට ගුරු දෙමාපිය දෙපිරිසට ම පහසුවෙන් යොදා ගත හැකි කදිම පොත් පිංචකි, මෙය.
Additional information
Weight | 0.065 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.