Liveeme Kusalatha 5 – Grade 01
රු 150.00
ලිවීමේ කුසලතා අභ්‍යාස 05 පොත – 01 ශ්‍රේණිය
සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි
Description
2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සදහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සංශෝධිත නව විෂය මාලාව අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙහි ඉදිරිපත් කර ඇත.
එහි නිර්දේශිත මව්බස විෂය ක්ෂේත්‍රයේ අක්ෂර ඉගෙන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු හතරේ වචන 82 ක් ක්‍රමානුකුලව ඉදිරිපත් කර ඇත.
වචන හඳුනා ශබ්ද නඟා කියවීම, තිත් ඉරි මත ලිවීම හා බලා ලිවීම යන අවස්ථා සලසන මෙම පොත “සමනල දැනුම රන් දොරටුව” පොත් මාලාවේ පළමු කාණ්ඩයේ අංක 5 පොතයි.
දරුවාගේ කියවීමේ හා ලිවීමේ කුසලතා වර්ධනය කිරීමෙහි ලා මෙම පොත ගුරු මාපිය දෙපිරිසටම අගනා තිළිණයකි.
Additional information
Weight | 0.065 kg |
---|
Reviews
There are no reviews yet.