දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 100/- Call for details 076 099 1309.

Liveeme Kusalatha 1 – Grade 01

රු 200.00

ලිවීමේ කුසලතා අභ්‍යාස 01 පොත – 01 ශ්‍රේණිය

සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි

Add to Wishlist
Add to Wishlist
Category: Tag:

Description

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව 2016 සිට පළමුවන ශ්‍රේණිය සඳහා සිංහල අකුරු ලිවීමට පස්රූල් භාවිතය නිර්දේශ කර ඇත. අකුරු ලිවීමට පූර්ව සූදානමක් ලෙස අකුරුවලට අදාළ හැඩ (තිහක්) හා හැඩ රටා (දහතුනක්) පළමුවන ශ්‍රේණිය ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ඉදිරිපත් කර තිබේ.

පළමු වාරය තුළදී නිම කිරීමට යෝජිත මෙම හැඩ හා හැඩ රටා සියල්ල නිවැරදි ව අනුපිළිවෙළට මෙම පොතෙහි අන්තර්ගත කර ඇත.

පළමුව තිත් ඉරි මත ඇඳීම, දෙවනුව බල ඇඳීම යන අවස්ථා සලකමින් නිර්දේශිත කඩදාසිය භාවිත කර ක්‍රමවත් ව සකසා ඇති මෙම පොත “සමනල රන් දොරටුව” ලිවීමේ පොත් මාලාවේ (1 ශ්‍රේණිය සඳහා) පළමු කාණ්ඩයේ පළමු පොතයි.

දෙවන හා තුන්වන වාර සඳහා කාණ්ඩ දෙකකින් යුතු පොත් පෙළකි. පළමුවන ශ්‍රේණියේ මව්බස විෂය නිර්දේශයේ ලිවීමේ ක්‍රියාකාරකම් සඳහා සැලසුම් සහගත ව සැකසුණු මෙම පොත් මාලාව ගුරු දෙගුරු සැමට වටිනා අත්වැලකි.

සැබවින් ම මෙය දරුවට “සමනල රන් මාවත” ලිවීමේ පොත් මාලාව (2 ශ්‍රේණිය) කරා පිවිසෙන්නට විවර වූ රන් දොරටුවයි.

Additional information

Weight0.07 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Liveeme Kusalatha 1 – Grade 01”
Quick Navigation
×

Cart