දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 100/- Call for details 076 099 1309.

Maths [Grade 07] – Western Province Papers

රු 550.00

 ගණිතය –  බස්නාහිර පළාත් පසුගිය ප්‍රශ්න පත්‍ර  

Add to Wishlist
Add to Wishlist

Description

බස්නාහිර පළාත් පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර මෙහි ඇතුළත් වේ.

ප්‍රශ්න පත්‍ර වෙන වෙනම ගලවා වෙන් කරගත හැකි වන ආකාරයෙන් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කර ඇත. උත්තර පත්‍රය වෙනම මුද්‍රණය කර තිබීමෙන් එය වෙන් කර තබාගෙන ප්‍රශ්න පත්‍රවලට උත්තර ලිවීමේ පහසුව ඔබට සැලසෙනු ඇත.

මෙම ප්‍රශ්න වර්ගීකරණය මගින් විභාග ප්‍රශං සැකසී ඇති ආකාරය පිළිබඳව මනා වැටහීමක් ඇති කර ගැනීමට හැකියාව පවතින අතර ඊළඟ වසරේ විභාගය සඳහා කුමන පාඩම්වලින් කුමන ආකාරයේ ප්‍රශ්නයක් ලැබීමට හැකියාව ඇද්ද යන්න අනුමාන වශයෙන් නිගමනය කරගත හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Maths [Grade 07] – Western Province Papers”
Quick Navigation
×

Cart