දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එක්ක් සඳහා රු. 100/-Call for details 076 099 1309 !

Drama and Theatre- O/L Past Papers (2012-2021)

රු 980.00

නාට්‍ය හා රංග කලාව – සා.පෙළ. පසුගිය ප්‍රශ්න පත්‍ර (2012-2021)

Compare

Description

පසුගිය අවුරුදු 10 ක ප්‍රශ්න පත්‍ර,පිළිතුරු පත්‍ර සහ වර්ගීකරණ සටහනක් මෙහි අඩංගු වේ.

ප්‍රශ්න පත්‍ර වෙන වෙනම ගලවා වෙන් කරගත හැකි වන ආකාරයෙන් මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සකස් කර ඇත. උත්තර පත්‍රය වෙනම මුද්‍රණය කර තිබීමෙන් එය වෙන් කර තබාගෙන ප්‍රශ්න පත්‍රවලට උත්තර ලිවීමේ පහසුව ඔබට සැලසෙනු ඇත.

10, 11 ශ්‍රේණිවලදී ඔබ ඉගෙන ගන්නා පාඩම්වලට අදාළව මෙම ප්‍රශ්න වර්ගීකරණය කර ඇති අතර එම පත්‍රිකාව භාවිතා කර ඔබ ඉගෙන ගන්නා පාඩම් අවසානයේ ඉතා පහසුවෙන් පාඩමට අදාළ ප්‍රශ්න තෝරා ගෙන
ඒවාට පිළිතුරු ලිවීමට හැකියාව තිබේ.

මෙම ප්‍රශ්න වර්ගීකරණය මගින් විභාග ප්‍රශං සැකසී ඇති ආකාරය පිළිබඳව මනා වැටහීමක් ඇති කර ගැනීමට හැකියාව පවතින අතර ඊළඟ වසරේ විභාගය සඳහා කුමන පාඩම්වලින් කුමන ආකාරයේ ප්‍රශ්නයක් ලැබීමට හැකියාව ඇද්ද යන්න අනුමාන වශයෙන් නිගමනය කරගත හැකිය.

 

Additional information

Weight0.2 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Drama and Theatre- O/L Past Papers (2012-2021)”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation