Slide
Slide
Slide
New Arrivals
- When daddy was a little boy New!
- රු 350.00Rated 1.00 out of 5
- Add to cart
- Sale!
- Visiting Granpa New!
-
රු 270.00Original price was: රු 270.00.රු 250.00Current price is: රු 250.00. - Add to cart
- Sale!
- Kid Next Door
-
රු 220.00Original price was: රු 220.00.රු 200.00Current price is: රු 200.00.Rated 5.00 out of 5 - Add to cart
Featured Books/Magazines
All Preschool - Books
Grade 01 - Books
Grade 02 - Books
Grade 03 - Books
Grade 04 - Books
Grade 05- Books
O/L Past Papers
- Out of Stock
- Appreciation of Sinhala Literary Texts -O/L Past Papers (2012-2021)
- රු 600.00
- Read more
- Out of Stock
- Music (Oriental) – O/L Past Papers (2012-2021)
- රු 980.00
- Read more
Translations and Novels
Health
- Duwa Dan Big Girl Kenek
- රු 250.00
- Add to cart
- Katata Rasa Saha Heta
- රු 250.00
- Add to cart
- Awadanamen Midi Mawak Wenna
- රු 240.00
- Add to cart
- Sandhi Roga
- රු 320.00
- Add to cart
Monthly Magazines
Term Test Magazines
Woman Magazines
Our Key Experts
සමනල දැනුම ප්‍රකාශන උපදේශකත්වය හා අධීක්ෂණය
" ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වසර තිස් එකකට වැඩි කාලයක පරිපාලන සේවයේ නියැලෙමින්, පුරා වසර 8කට වැඩි කාලයක් විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ සිය වගකීම් සමුදාය මැනවින් ඉටුකරමින් සුවිශේෂී මෙහෙවරක යෙදී, සමස්ත විභාග ක්‍රියාවලිය තුළ පුරෝගාමීව කටයුතු කළ අධ්‍යාපනඥයෙකි, අනුර එදිරිසිංහ මහතා. විභාග හා තක්සේරුකරණය පිළිබඳ මනා දැනුම් සම්භාරයකින් හෙඹි, කාලෝචිත පරිදි විභාග පරිපාලනය, විභාග පැවැත්වීම, ප්‍රශ්න පත්‍ර සැකසීම හා ඇගයීම ආදී විශේෂිත වූ කරුණු සම්බන්ධව පුළුල් අවබෝධමය පසුබිම් නිර්මාණකරුවෙකි. එංගලන්තය, අමෙරිකාව, ඕස්ටේ්රලියාව, ඉන්දියාව, මලයාසියාව, තායිලන්තය ආදී රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ඒ තුළින් ලද අධ්‍යාපනික පන්නරය ලක්මවගේ දරු කැලවෙත සාධනීයව ලබා දීමට ක්‍රමවත්ව ප්රයත්න දරන අධ්‍යාපන විශේෂඥයෙකි. "ප්‍රධාන කතෘ
" ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින දූ දරුවන්ගේ දැනුම හැකියාව වර්ධනය කිරීමට පාසල් වැඩපොත් ප්‍රශ්න පත්‍ර සම්පාදනය කිරීමෙහි දශක ගණනක අත්දැකීම් සම්භාරයක් ප්‍රේම් දිසානායක මහතා සතුය. විවිධ ඉගැන්වීම් ශෛලියන් ඔස්සේ ශිෂ්යයන්ගේදැනුම බුද්ධිය වර්ධනය කර විභාග ජයගැනීමට කෘති සම්පාදනය කිරීමට සමත් දක්ෂ කර්තෘ වරයෙක් වශයෙන් දිවයිනේ සෑම ගුරු සිසු සියල්ලන්ම අතර ඔහු අද ජනප්‍රියත්වයට තිබේ. ඔවුන්ගේ විභාග ජය අත්පත් කිරීමට ප්‍රේම් දිසානායක මහතා විසින් ප්‍රාථමික සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩපොත්, ප්‍රශ්නපත්‍ර කට්ටල ඇතුළු බොහෝ කෘති ගණනක් සමනල දැනුම ප්‍රකාශන ලෙස නිකුත් වී ඇත."කතෘ
"ප්‍රාථමික සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන එය ඉලක්ක කරගත් සම්මත ඉගැන්වීම් ක්‍රම අනුගමනය කර ඔවුන්ගේ දැනුම සහ විභව්‍යතාමාන හැකියා වර්ධනය කිරීමෙහිලා කෘති සම්පාදනය කිරීම තුළින් මංජුල ගනේපොල මහතා ගුරු සිසු සියල්ලන්ගේම අවධානය දිනා ගෙන ඇත. ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් නව නිර්දේශයානුකූල වැඩපොත් ප්‍රශ්නපත්‍ර කට්ටල ඔහු විසින් සම්පාදනය කර ඇති අතර ලාංකීය සිසු දරු දැරියන් බොහොමයක් ඒවා පරිශීලනය කොට ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වී ඇත."පුවත්පත් කතෘ/ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව දේශක !
" සතුටින් දවස පටන් ගන්න. සතුටින් වැඩ කරන්න. සතුටින් දවස නිමා කරන්න. සිනහව නැති දවසක් අපතේ ගිය දවසක් ය"ශිෂ්‍යත්ව ගණිත ගැටලු කතෘ/දේශක
Previous
Next