Kumara BamBasara
රු 450.00
කුමර බඹසර
කතෘ – ගාමිණී වාසලසුරිය
Description
නව කතාවෙන් කොටසක්
“පිරිමියෙක් කාට ද්‍රෝහිකම් කලත්, තමන් එක්ක එකට ජීවිතය බෙදාගන්න ආපු තමන්වගෙ වයිෆ්ට ද්‍රෝහී වෙන්න හොද නෑ. තමුසෙගෙ ෆැමිලි ලයිෆ් එක අවුල් කරලා දාලා සතුටු වෙන්න තරම් තිරිසන් ආසාවක් මට නෑ. එත් තමුසෙට මම එකක් කියන්නම්, තමුසේ මින් පස්සේ මම ඉන්න වෙලාවට අපේ ගෙදර පස් පාගන්නවත් එන්න එපා. මම අස නෑ කුපාඩින්ව ශුද්ධ වන්තයෝ විදියට මේ ගේ ඇතුලට ගන්න.”…..
Additional information
Weight | 0.27 kg |
---|
You must be logged in to post a review.
Reviews
There are no reviews yet.