දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එක්ක් සඳහා රු. 100/-Call for details 076 099 1309 !

Ganitha Gatalu 1000 K – Grade 05

රු 650.00

ගණිත ගැටළු 1000ක් – 5 ශ්‍රේණිය

කතෘ – ප්‍රේම් දිසානායක

Categories: ,
Compare

Description

5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාළව පුළුල් විෂය නිර්දේශයක් ඇත. එල පුළුල් විෂය නිර්දේශය මෙම ගණිත ගැටලු 1000ක් වැඩ පොතෙහි තේමාවන් 19ක් යටතේ කැටිකොට ඉදිරිපත් කර ඇත. ගණිත ගැටලු විසඳීමේ දී අපට හ්ගනිත කාර්ම පිලිබඳ ව මන වැටහීමක් තිබීම අත්‍යවශ්‍යය. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම නිවැරදි ව කර ගැනීමට අප සමත් වුවහොත් අපට නිවැරදි පිළිතුර ලබාගැනීමට පහසු වනු ඇත.

ඒ සඳහා අභ්‍යාසවල නිරතවීම අවශ්‍යය. ඒ සඳහා අවශ්‍ය අභ්‍යාස මෙහි ඇතුලත් සංඛ්‍යා, සංඛ්‍යා රටා, එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම භාග යන තේමාවන් යටතේ ඉදිරිපත් කර ඇත.

Additional information

Weight0.260 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Ganitha Gatalu 1000 K – Grade 05”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation