දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එක්ක් සඳහා රු. 100/-Call for details 076 099 1309 !

History Past Papers [Western Province] – Grade 09

රු 280.00

බස්නාහිර පළාත ඉතිහාසය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 9 ශ්‍රේණිය

අධීක්ෂණය – සමනල දැනුම කතෘ මණ්ඩලය

Compare

Description

9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට 2018 වර්ෂයේ සිට 2022 වර්ෂය තෙක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් පවත්වා ඇති,

* පළමු වාර ඇගයීම්
* දෙවන වාර ඇගයීම්
* තෙවන වාර ඇගයීම්
යන වාර ඇගයීම් වලට අදාළව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය නිර්මාණය කර ඇත. දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍ර ආකාරයෙන් ම ප්‍රශ්න පත්‍රය වෙන්කර ගත හැකි ආකාරයට සකස් කර තනි සුදු කඩදාසියේ මුද්‍රණය කර ඇති මෙමෙ ප්‍රශ්න පත්‍ර කට්ටලයට පිළිතුරු සැපයීමෙන් පසුව මෙහි ඇති පිළිතුරු පත්‍රය සමග සසඳා බැලිය හැක.

එමෙන්ම සෑම විෂයකම පාඩමෙන් පදමට ඉදිරිපත් කරඇති ප්‍රශ්න, ඒකක වශයෙන් ඇගයීම ද මෙහි ඇති විශ්ලේෂණ පත්‍රිකාව තුළින් සිදී කර ඇති අතර එමගින් ඉහළ ප්‍රතිඵලයකට යොමු වීමේ හැකියාව ද දරුවන්ට ඇත.

Additional information

Weight0.15 kg

Reviews

There are no reviews yet.

Be the first to review “History Past Papers [Western Province] – Grade 09”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation