දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එක්ක් සඳහා රු. 100/-Call for details 076 099 1309 !

Liveeme Kusalatha 2 – Grade 01

රු 200.00

ලිවීමේ කුසලතා අභ්‍යාස 02 පොත – 01 ශ්‍රේණිය

සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි

Category: Tag:
Compare

Description

2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශිත පළමුවන ශ්‍රේණියේ සංශෝධිත විෂය මාලාවේ මව්බස විෂය ක්ෂේත්‍රයේ අකුරු ලිවීම සඳහා පස්රූල් භාවිතය ඉදිරිපත් කර ඇත.

වැඩිපුර භාවිතාවන අකුරු සැලකිල්ලට ගනිමින් සිංහල වර්ණ මාලාවෙන් අකුරු 36 ක් පළමු ශ්‍රේණිය සිසුන්ට ඉගැන්වීම සඳහා තෝරා ගෙන තිබේ.

එම අකුරු මාධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර ලෙස ඉගැන්වීමේ අනුක්‍රමය අනුව ඉදිරිපත් කර ඇත.

එම අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතේ සෑම පිටුවක් ම පස්රූල් නිවැරදි භාවිතය, තිත් ඉරි මත හුරුවීම හා බල ලිවීම යන අවස්ථා තුන ම දරුවාට සපයා තිබේ,

මෙය “සමනල රන් දොරටුව’ පොත මාලාවේ පළමු කාණ්ඩයේ පොත් අංක 2 යි.

Additional information

Weight0.065 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Liveeme Kusalatha 2 – Grade 01”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation