Liveeme Kusalatha 2 – Grade 01
රු 200.00
ලිවීමේ කුසලතා අභ්‍යාස 02 පොත – 01 ශ්‍රේණිය
සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි
Description
2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශිත පළමුවන ශ්‍රේණියේ සංශෝධිත විෂය මාලාවේ මව්බස විෂය ක්ෂේත්‍රයේ අකුරු ලිවීම සඳහා පස්රූල් භාවිතය ඉදිරිපත් කර ඇත.
වැඩිපුර භාවිතාවන අකුරු සැලකිල්ලට ගනිමින් සිංහල වර්ණ මාලාවෙන් අකුරු 36 ක් පළමු ශ්‍රේණිය සිසුන්ට ඉගැන්වීම සඳහා තෝරා ගෙන තිබේ.
එම අකුරු මාධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර හා අවරෝහණ අක්ෂර ලෙස ඉගැන්වීමේ අනුක්‍රමය අනුව ඉදිරිපත් කර ඇත.
එම අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතේ සෑම පිටුවක් ම පස්රූල් නිවැරදි භාවිතය, තිත් ඉරි මත හුරුවීම හා බල ලිවීම යන අවස්ථා තුන ම දරුවාට සපයා තිබේ,
මෙය “සමනල රන් දොරටුව’ පොත මාලාවේ පළමු කාණ්ඩයේ පොත් අංක 2 යි.
Additional information
Weight | 0.065 kg |
---|
Reviews
There are no reviews yet.