දිවයින පුරා බෙදාහැරීම කිලෝග්‍රෑම් එක්ක් සඳහා රු. 100/-Call for details 076 099 1309 !

Liveeme Kusalatha 4 – Grade 01

රු 150.00

ලිවීමේ කුසලතා අභ්‍යාස 04 පොත – 01 ශ්‍රේණිය

සම්පාදනය – නයනා නිලීකා හෙට්ටිආරච්චි

Category: Tag:
Compare

Description

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් 2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සදහා නිර්දේශිත නව විෂය මාලා සංශෝධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු තුනේ වචන 76 ක් ක්‍රමානුකුල ව ඉදිරිපත් කර ඇත.

වචන හදුනා ශබ්ද නඟා කියවීමටත් තිත් ඉරි මත ලියා බලා ලිවීමටත් අවස්ථාව සලසා ඇති මෙම පොත “සමනල දැනුම රන් දොරටුව” පොත් මාලාවේ පළමු කාණ්ඩයේ අංක 4 පොතයි.

දරුවාගේ කියවීමේ හා ලිවීමේ කුසලතා සංවර්ධනයට ගුරු දෙමාපිය දෙපිරිසට ම පහසුවෙන් යොදා ගත හැකි කදිම පොත් පිංචකි, මෙය.

Additional information

Weight0.065 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Liveeme Kusalatha 4 – Grade 01”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation